අපගේ ගණිත පන්තියෙන්, දරුවන්ට :
🎯 6 වසරේ අත්‍යවශ්‍ය ගණිත ධාරාවන් සමඟ, අපි දරුවන්ට කුසලතා මෙන්ම තේරුම් ගැනීම සහිත ගැඹුරින් ඉගැන්වීමේ අරමුණින් මෙම පන්තිය පවත්වාගෙන යන්නෙමු.
ගණිතය කටපාඩම් කිරීමකින් තොරව, ප්‍රායෝගිකව නිදහසේ ....!
ගණිතයට ඇති ආදරය ඇති කරවා, අනාගතයට සූදානම් වන්න!