Hot Hand Emojji Images Intro price. Get Histudy for Big Sale -95% off.
Banner Shape
Banner Shape
Banner Shape
Banner Shape
Banner Shape
Banner Shape
Banner Shape
Our Results

Our Legacy in O/L Maths Excellence

ලංකාවේ එතෙක් මෙතක් මෙතක් බිහිවූ දෙවන වතාවටත් වාර්ථාගත A සාමාර්ථ ප්‍රතිඵලයක් (A 3682+) සහ වැඩිම සමත් සිසුන් ප්‍රතිශතයක් (99.9%) සහිත එකම Online ගණිත පන්තිය.

සමස්ත ප්‍රතිඵලය
Banner Shape
Banner Men
Banner Icon
3682+
Passes (2024 O/L)
56% A Passes
Pass Rate 99%
Passes
Our Work Plan

වාර්ථාගත ප්‍රතිඵලයක් උදෙසා අපගේ වැඩපිළිවෙළ

Banner Icon
Theory Class

සම්පූර්ණ විෂය නිර්දේෂය ආවර්ණය කරන සිද්ධාන්ත පන්තිය සතියට දින දෙකක්

Banner Icon
Timer Class

සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට වෙලාවට ලිවීමට හුරු කරවන Timer Class එක සතියට දින 3 ක්

Banner Icon
Model Paper Class

සාමාන්‍ය පෙළ විභාගයට සමාන විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර වෙලාවට ලියවීම හා සාකච්ඡා කිරීම

Banner Icon
Revision Class

10 සහ 11 සම්පූර්ණ විෂය නිර්දේශය, අනුමාන කෙටි ප්‍රශ්න පත්‍ර ඇසුරෙන් මුල සිට ආවරණය කරීම

Banner Icon
Passpaper Discussion Class

පසුගිය වසර 10 ක සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රය නියමිත වෙලාවට ලියවා සාකච්ඡා කිරීම

Banner Icon
Zero to 100 Book Library

1976 සිට 2025 දක්වා සාමාන්‍ය පෙළ විභාගය ප්‍රශ්න පාඩමෙන් පාඩමට වර්ගීකරණය කරන ලද 10, 11 පොත් දෙකක් , අනුමාන කෙටිප්‍රශ්න 1001 පොතක් සහ අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටළය

Your Teacher

ඔබේ ගුරුවරයා

කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන්

අ.පො.ස සාමාන්‍ය පෙළ A සාමාර්ථ 9 ක් හා උසස් පෙළ ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය.

විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවෙක් ලෙස උපාධිය ලබා, වසර 12කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්දක් සහිතව, ගණිතය ඉතා සාර්ථකව ඉගැන්වීමට සමත් විය. ලංකාවේ ප්‍රකට ගණිත ගුරුවරයෙකු වන අතර, පසුගිය වසර 3 තුළ සිසුන් 15000කට අධික ප්‍රමාණයක් A, B, C සාමාර්ථ ලබා ගැනීමට උපකාරී විය. ගණිතය සරලව, සිසුන්ට අවබෝධ වන ලෙස, රසවත් ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුකරයි

Teacher
Our Results

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල

  • 1900+ A Passes
  • 2022(2023) Exam

2022(2023) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල

වාර්තාගත A සාමාර්ථ 1900+ සංඛ්‍යාවක් සහිත 2022(2023) සාමාන්‍ය පෙළ ගණිත විභාග ප්‍රතිඵල

Benchmark Results
  • 3500+ A Passes
  • 2023(2024) Exam

2023(2024) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල

ඉතිහාසගත A සාමාර්ථ 3500+ සංඛ්‍යාවක් සහිත 2023(2024) සාමාන්‍ය පෙළ ගණිත විභාග ප්‍රතිඵල

Historic Achievement
  • 3682+ A Passes
  • 2024(2025) Exam

2024(2025) සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල

වාර්තාගත A සාමාර්ථ 3682+ සංඛ්‍යාවක් සහිත 2024(2025) සාමාන්‍ය පෙළ ගණිත විභාග ප්‍රතිඵල

Record Breaking Results
Overall Results

Record Breaking
Maths Results

ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණක් A සාමාර්ථයක් කරා රැගෙන යන විශ්වසනීය Online ගණිත පන්තියේ ආසන්න අවුරුදු 02 හි ප්‍රතිඵල

00

වාර්තාගත A සාමාර්ථ සංඛ්‍යාව
2023 (2024) O/L Exam

00

වාර්තාගත A සාමාර්ථ සංඛ්‍යාව
2024 (2025) O/L Exam
Shape
Award Icon

00+

Years Experience

Thumbnail
Thumbnail
Why Choose Us

Our 'A' Results

Icons Images

00

2022 (2023)
Icons Images

00

2023 (2024)
Icons Images

00

2024 (2025)
Icons Images

Next?

2025 (2026)
Our Term Test Results

වාර විභාග ප්‍රතිඵල

වාර විභාග ප්‍රතිඵල - 01

Term Test Results සහ සිසුන්ගේ කාර්ය සාධනය

වාර විභාග ප්‍රතිඵල - 02

Term Test Results සහ A සාමාර්ථ ප්‍රතිශතය

වාර විභාග ප්‍රතිඵල - 03

Term Test Results සහ සිසුන්ගේ දියුණුව