11 ශ්‍රේණිය සිසුන් සදහා පවත්වනු ලබන Online Live ගණිත පන්තිය සතියට දින දෙකක් පැවැත්වේ.
🔴 DAY 01 - සිකුරාදා රාත්‍රී 8.30 - 10.30
🔴 DAY 02 - ඉරිදා රාත්‍රී 10.30 - 12.30
සජීවීව පැවැත්වෙන මෙම පන්ති දෙක සඳහාම සහභාගි විය යුතුය.
කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පන්තිය ආවරණය කර ගත හැකිය.
සෑම පන්තියකටම repeat පන්ති දෙක බැගින් පැවැත්වේ.
ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.
සෑම මාසෙකට අදාල නිබන්ධනය නිවසටම එවනු ලැබේ.
Grade 11| Unit 1 | තාත්වික සංඛ්‍යා
Grade 11| Unit 2 and Unit 03 | දර්ශක හා ලඝුගණක
Grade 11 | Unit 4 | ඝන වස්තු වල පෘෂ්ඨ වර්ග ඵලය
Grade 11 | Unit 5 | ඝන වස්තු වල පරිමාව
Grade 11 | ද්වීපද ප්‍රකාශන | Unit 06
Grade 11 | වීජීය භාග | Unit 07
Grade 11 | සමාන්තර රේඛා අතර තල රූප වල වර්ගඵලය | Unit 08
Grade 11 | ප්‍රතිශත | Unit 09
Grade 11 | කොටස් වෙළදපොළ | Unit 10
Grade 11 | Unit No 11 - මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය
Grade 11 | Unit 12 | ප්‍රස්තාර
Grade 11 | Unit 13 | සමීකරණ
Grade 11 | Unit 14 | සමකෝණී ත්‍රිකෝණ
Grade 11 | Unit 15 | දත්ත නිරූපණය හා අර්තකථනය
Grade 11 | Unit 16 | ගුණෝත්තර ශ්‍රේඩි
Grade 11 | Unit 17 | පයිතගරස් ප්‍රමේයය
Grade 11 | Unit 18 | ත්‍රිකෝණමිතිය
Grade 11 | Unit 19 | න්‍යාස
Grade 11 | Unit 20 | අසමානතා
Grade 11 | Unit 21 | වෘත්ත චතුරස්‍ර
Grade 11 | Unit 22 | ස්පර්ෂක
Grade 11 | Unit 23 | නිර්මාණ
Grade 11 | Unit 24 | කුලක
Grade 11 | Unit 25 | සම්භාවිතාව