Hot Hand Emojji Images Intro price. Get Histudy for Big Sale -95% off.
  • Home
  • offers
  • කෙටි ප්‍රශ්න 1001 පොත With Offer
කෙටි ප්‍රශ්න 1001 පොත With Offer

කෙටි ප්‍රශ්න 1001 පොත With Offer

Rs 3,000.00 Rs 2,900.00 Save 3.3%

Product Description

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගත් 10 සහ 11 ශ්‍රේණියේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි සැකසූ ගණිතය කෙටි ප්‍රශ්න 1001 ක් අන්තර්ගත වේ. මුල සිට සම්පූර්ණ විෂය නිර්දේශයම, සරල ගැටළු වල සිට සංකීර්ණ ගැටළු දක්වා ක්‍රමානුකූලව කෙටි ප්‍රශ්න 1001 නිර්මාණය කර ඇත. සියලුම කෙටි ප්‍රශ්න නව විෂය නිර්දේශයට අනුකූලව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගත් අනුමාන ප්‍රශ්න ලෙස නිර්මාණය කර ඇත.

Out of stock