Theory Class - (LKR-1500) - 11 ශ්‍රේණිය මෙවර සාමාන්‍ය පෙළ

11 ශ්‍රේණිය සිසුන් සදහා පවත්වනු ලබන Online Live ගණිත පන්තිය සතියට දින දෙකක් පැවැත්වේ. DAY 01 - සිකුරාදා රාත්‍රී 10.30 - 12.30 හා DAY 02 - සෙනසුරාදා සවස 6.30 - 8.30

Theory Class - (LKR-1500) - 11 ශ්‍රේණිය මෙවර සාමාන්‍ය පෙළ

What you'll learn

11 ශ්‍රේණිය සිසුන් සදහා පවත්වනු ලබන Online Live ගණිත පන්තිය සතියට දින දෙකක් පැවැත්වේ.

Day 01 - සිකුරාදා රාත්‍රී 10.30 - 12.30
Day 02 - සෙනසුරාදා සවස 6.30 - 8.30

සජීවීව පැවැත්වෙන මෙම පන්ති දෙක සඳහාම සහභාගි විය යුතුය.

කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පන්තිය ආවරණය කර ගත හැකිය. සෑම පන්තියකටම repeat පන්ති පැවැත්වේ.

ඒ සඳහාද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recording වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.

සෑම මාසෙකට අදාල නිබන්ධනය නිවසටම එවනු ලැබේ.

Syllabus

  • තාත්වික සංඛ්‍යා
  • දර්ශක හා ලඝු ගණක I
  • දර්ශක හා ලඝු ගණක II
  • ඝන වස්තු වල පෘෂ්ඨ වර්ග ඵලය
  • ඝන වස්තුවල පරිමාව
  • ද්විපද ප්‍රකාශන
  • වීජීය භාග
  • සමාන්තර රේඛා අතර තල රූප වල වර්ග ඵලය
  • ප්‍රතිශත
  • කොටස් වෙළෙඳ පොළ
  • මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය
  • ප්‍රස්තාර
  • සමීකරණ
  • සමකෝණී ත්‍රිකෝණ
  • දත්ත නිරූපණය හා අර්ථකථනය
  • ගුණෝත්තර ශ්‍රේඪි
  • පයිතගරස් ප්‍රමේයය
  • ත්‍රිකෝණමිතිය
  • න්‍යාස
  • අසමානතා
  • වෘත්ත චතුරස්‍ර
  • ස්පර්ශක
  • නිර්මාණ
  • කුලක
  • සම්භාවිතාව

Old Tute

  • Tute 01 (මාර්තු ) - තාත්වික සංඛ්‍යා | දර්ශක හා ලඝු ගණක I | දර්ශක හා ලඝු ගණක IITute 01 (මාර්තු ) - තාත්වික සංඛ්‍යා | දර්ශක හා ලඝු ගණක I | දර්ශක හා ලඝු ගණක II
  • Tute 02 (අප්‍රේල්)  - ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය ඝන වස්තුවල පරිමාවTute 02 (අප්‍රේල්) - ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය ඝන වස්තුවල පරිමාව
  • Tute 04 (ජුනි) - ප්‍රතිශත / කොටස් වෙළෙඳපොළ / මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයයTute 04 (ජුනි) - ප්‍රතිශත / කොටස් වෙළෙඳපොළ / මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය
  • Tute 05 (ජූලි) - ප්‍රස්තාර/ සමීකරණ / සමකෝණී ත්‍රිකෝණTute 05 (ජූලි) - ප්‍රස්තාර/ සමීකරණ / සමකෝණී ත්‍රිකෝණ
  • Tute 06 (අගෝස්තු ) -  දත්ත නිරූපණය හා අර්ථකථනය / ගුණෝත්තර ශ්‍රේණිTute 06 (අගෝස්තු ) - දත්ත නිරූපණය හා අර්ථකථනය / ගුණෝත්තර ශ්‍රේණි
  • කෙටි ප්‍රශ්න 1001 පොතකෙටි ප්‍රශ්න 1001 පොත
  • ප්‍රශ්න පත්‍ර කට්ටලයප්‍රශ්න පත්‍ර කට්ටලය
  • Tute 03 (මැයි) -  ද්විපද ප්‍රකාශන / වීජීය භාග / සමාන්තර රේඛා අතර තල රූප වල වර්ගඵලයTute 03 (මැයි) - ද්විපද ප්‍රකාශන / වීජීය භාග / සමාන්තර රේඛා අතර තල රූප වල වර්ගඵලය
  • Tute 07 (සැප්තැම්බර් ) - පයිතගරස් ප්‍රමේයය / ත්‍රිකෝණමිතිය / න්‍යායTute 07 (සැප්තැම්බර් ) - පයිතගරස් ප්‍රමේයය / ත්‍රිකෝණමිතිය / න්‍යාය

Study Pack

  • Grade 11| Unit 1 | තාත්වික සංඛ්‍යාGrade 11| Unit 1 | තාත්වික සංඛ්‍යා
  • Grade 11 | දර්ශක හා ලඝුගණක | Unit 02 | Unit 03Grade 11 | දර්ශක හා ලඝුගණක | Unit 02 | Unit 03
  • Grade 11 | වර්ගඵලය | Unit 04Grade 11 | වර්ගඵලය | Unit 04
  • Grade 11 |  ඝන වස්තුවල පරිමාව | Unit 05Grade 11 | ඝන වස්තුවල පරිමාව | Unit 05
  • Grade 11| ද්වීපද ප්‍රකාශන | Unit 06Grade 11| ද්වීපද ප්‍රකාශන | Unit 06
  • Grade 11 | වීජීය භාග | Unit 07Grade 11 | වීජීය භාග | Unit 07
  • Grade 11 |  සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය | Unit 08Grade 11 | සමාන්තර රේඛා අතර තල රූපවල වර්ගඵලය | Unit 08
  • Grade 11 | ප්‍රතිශත | Unit 09Grade 11 | ප්‍රතිශත | Unit 09
  • Grade 11 | කොටස් වෙළදපොළ | Unit 10Grade 11 | කොටස් වෙළදපොළ | Unit 10
  • Grade 11 | මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය | Unit 11Grade 11 | මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය | Unit 11
  • Grade 11 | ප්‍රස්තාර | Unit 12Grade 11 | ප්‍රස්තාර | Unit 12
  • Grade 11 | සමීකරණ | Unit 13Grade 11 | සමීකරණ | Unit 13
  • Grade 11 | සමකෝණී ත්‍රිකෝණ | Unit 14Grade 11 | සමකෝණී ත්‍රිකෝණ | Unit 14
  • Grade 11 | දත්ත නිරූපණය හා අර්ථකතනය | Unit 15Grade 11 | දත්ත නිරූපණය හා අර්ථකතනය | Unit 15
  • Grade 11 | ගුණෝත්තර ශ්‍රේඪි | Unit 16Grade 11 | ගුණෝත්තර ශ්‍රේඪි | Unit 16
  • Grade 11 | පයිතගරස් ප්‍රමේයය | Unit 17Grade 11 | පයිතගරස් ප්‍රමේයය | Unit 17
  • Grade 11 | ත්‍රිකෝණමිතිය | Unit 18Grade 11 | ත්‍රිකෝණමිතිය | Unit 18
  • Grade 11 | න්‍යාස| Unit 19Grade 11 | න්‍යාස| Unit 19
  • Grade 11 | අසමානතා | Unit 20Grade 11 | අසමානතා | Unit 20
  • Grade 11 | වෘත්ත චතුරස්‍ර | Unit 21Grade 11 | වෘත්ත චතුරස්‍ර | Unit 21
  • Grade 11 | ස්පර්ශක | Unit 22Grade 11 | ස්පර්ශක | Unit 22
  • Grade 11 | නිර්මාණ| Unit 23Grade 11 | නිර්මාණ| Unit 23
  • Grade 11 | කුලක| Unit 24Grade 11 | කුලක| Unit 24
  • Grade 11 | සම්භාවිතාව | Unit 25Grade 11 | සම්භාවිතාව | Unit 25
LKR 1500

Need help with this class?

+94112902405