11 ශ්රේණිය (Package 2) - මෙවර සාමාන්ය පෙළ
11 ශ්රේණිය සිසුන් සදහා පවත්වනු ලබන Online Live ගණිත පන්තිය සතියට දින 3 ක් පැවැත්වේ. ඉරිදා රාත්රී 8.30 - 10.30 (සිද්දාන්ත පන්තිය) , සෙනසුරාදා රාත්රී 8.30 - 10.30 ( ප්රශ්න පත්ර ලියවන පන්තිය) , සෙනසුරාදා රාත්රී 10.30 - 12.30 (අනුමාන ප්රශ්න පත්ර සාකච්ඡා කිරීමේ පන්තිය) , සිකුරාදා රාත්රී 8.30 - 10.30 ( පසුගිය ප්රශ්න පත්ර සාකච්ඡාව )