11 ශ්‍රේණිය (Package 5) - මෙවර සාමාන්‍ය පෙළ

11 ශ්‍රේණිය සිසුන් සදහා පවත්වනු ලබන Online Live ගණිත පන්තිය සතියට දින 2 ක් පැවැත්වේ. බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 - 10.30 (Revision Class) , සිකුරාදා රාත්‍රී 8.30 - 10.30 ( පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව )

11 ශ්‍රේණිය  (Package 5) - මෙවර සාමාන්‍ය පෙළ

What you'll learn

11 ශ්‍රේණිය සිසුන් සදහා පවත්වනු ලබන Online Live ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය සතියට දින 2 ක් පැවැත්වේ. බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 - 10.30 (Revision Class) සිකුරාදා රාත්‍රී 8.30 - 10.30 ( පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ) සජීවීව පැවැත්වෙන මෙම පන්ති දෙක සඳහාම සහභාගි විය යුතුය . කිසියම් හේතුවකින් සජීවී පන්ති සඳහා සහභාගි වීමට නොහැකි වුවහොත් එම පංතියේ ම නැවත විකාශන පන්තියක් (Repeat Class) හරහා එම පන්තිය ආවරණය කර ගත හැකිය . සෑම පන්තියකටම repeat පන්ති දෙක බැගින් පැවැත්වේ. ඒ සඳහා ද සහභාගි වීමට නොහැකි වූ සිසුන්ට එම පන්තියේ Recoding වෙබ් අඩවිය හරහා නැරඹිය හැක. සෑම මාසෙකට අදාල ප්‍රශ්න පත්‍රය නිවසටම එවනු ලැබේ.

Syllabus

No lessons listed for this class.

Study Pack

  • Revision | Paper 2 |  2023.12.14Revision | Paper 2 | 2023.12.14
  • Revision | Paper 03 | 2023.12.21Revision | Paper 03 | 2023.12.21
  • Grade 11 | Paper 04 | Revision | 2023.12.28Grade 11 | Paper 04 | Revision | 2023.12.28
  • Revision Class | Paper 5 | 2024.01.04Revision Class | Paper 5 | 2024.01.04
  • Revision Class | Paper 6 | 2024.01.11Revision Class | Paper 6 | 2024.01.11
  • Revision Class | Paper 7 | 2024.01.18Revision Class | Paper 7 | 2024.01.18
  • Revision Class | Paper  8 | 2024.01.25Revision Class | Paper 8 | 2024.01.25
  • Revision Class | Paper 09 | 2024.02.01Revision Class | Paper 09 | 2024.02.01
  • Revision Class | Paper 10 | 2024.02.08Revision Class | Paper 10 | 2024.02.08
  • Revision Class |  Paper 11 | 2024.02.15Revision Class | Paper 11 | 2024.02.15
  • Revision Class | Paper 12 | 2024.02.22Revision Class | Paper 12 | 2024.02.22
  • Revision Class | Paper 13 | 2024.03.07Revision Class | Paper 13 | 2024.03.07
  • Revision Class | Paper 14 | 2024.03 .14Revision Class | Paper 14 | 2024.03 .14
  • Revision Class | Paper 15 | 2024.03.21Revision Class | Paper 15 | 2024.03.21
  • Revision Class | Paper 16 | 2024.03.28Revision Class | Paper 16 | 2024.03.28
LKR 1000

Need help with this class?

+94112902537